Frieda McFadden ගේ ‘The Housemaid’ කතාව ඇසුරින් Paul Feig විසින් අධ්යක්ෂණය කරන ලද චිත්රපටියට සමානව, Sophie Stava ගේ පොතක් ඇසුරින් නිපදවෙන අලුත්ම කතා මාලාව තමයි ‘Count My Lies’. එහි ප්රධාන චරිත ලෙස Lindsay Lohan, Shailene Woodley, Kit Harrington, සහ Katherine LaNasa වැනි අය රංගනයෙන් දායක වෙනවා. මේකෙ කතාවෙත් යන්නේ ඒ වගේම සිදුවීමක්. තව විස්තර දැනගන්න දිගටම කියවන්න.
📰 Source: Read More

Discussion & Feedback