Honda සමාගම ඇමෙරිකානු වෙළඳපොළට තිබූ විදුලි වාහන තුනක් නවත්වන්න තීරණය කරලා. මේක ඇමෙරිකාවට විතරක් නෙවෙයි ලොකු බලපෑමක් ඇති කරනවා. Honda එකේ මේ තීරණයත් එක්ක අනාගතයේ විදුලි වාහන වෙළඳපොලේ ඔවුන්ගේ තරගකාරීත්වය ගැන ප්රශ්න ඇතිවෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback