Google Play එක දැන් ගොඩක් දේවල් එකතු කරනවා ගේම් සම්බන්ධයෙන්. ඒ අතරේ සල්ලි දීලා ගන්න පුළුවන් පරිගණක ගේම්ස්, ගේම් ට්රයල්ස් වගේම තවත් ගොඩක් දේවල් තියෙනවා. මේකෙන් පේන්නෙ Google එක Google Play එක ගේමින් වලටම වෙන්වූ තැනක් බවට පත් කරන්න හදනවා.
📰 Source: Read More

Discussion & Feedback