Google සමාගම කියන විදිහට මේ පාර Maps වලට එකතු කරන ‘ගිලී ගිය සංචලනය’ කියන විශේෂාංගය ගිය අවුරුදු දහය ඇතුලත Maps වලට ලැබුණු ලොකුම වෙනසලු. ඒ වගේම ‘Ask Maps’ කියල AI වලින් හදන විශේෂාංගයක් එනවලු. මේකෙන් ඔයාට ඕන තැන් ගැන විස්තර අහන්න පුළුවන් වෙයි.
📰 Source: Read More

Discussion & Feedback