Google Maps ඇප් එක දැන් තවත් සුපිරි වෙලා. ලෝකයේ ජනප්රියම navigation app එකක් වන Google Maps වලට ලොකුම update එකක් ලැබිලා තියෙනවා. මේකෙන් ඔයාට රිය පැදවීමේදී තියෙන ප්රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් වෙයි. මේකෙන් ගොඩක් දේවල් පහසු වෙයි කියලා තමයි කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback