Google සමාගම විසින් ඔවුන්ගේ ‘Ask Photos’ කියන AI තාක්ෂණය යොදාගෙන හදුන්වා දුන්නු සෙවුම් විශේෂාංගය ගැන පරිශීලකයන් ගෙනාපු පැමිණිලිවලට දැන් එකග වෙලා තියෙනවා. Google Photos ඇප් එකේ සර්ච් කරන තැනදි මේක පේන්න තියෙනවා. ඒකෙන් පරිශීලකයන්ට තමන් කැමති විදියට search කරන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback