Google ආයතනය විසින් ඔවුන්ගේ Workspace පද්ධතියට අලුත්ම AI හැකියාවන් එකතු කරලා තියෙනවා. මේකෙදි Workspace Intelligence කියන AI තාක්ෂණය යොදාගෙන තියෙන නිසා ඔයාගෙ වැඩ කටයුතු ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. අලුත් features නිසා ඔයාට දැන් office එකේ ඉන්ටර්න් කෙනෙක් හිටියා වගේ වැඩ කරන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback