Google සමාගම විසින් අලුතින්ම හඳුන්වා දීලා තියෙනවා AI තාක්ෂණයෙන් සමන්විත ඩිකිටේෂන් ඇප් එකක්. මේක ඕෆ්ලයින් පාවිච්චි කරන්න පුළුවන්. Wispr Flow වගේ ඇප් වලටත් මේකෙන් ලොකු තරඟයක් දෙයි කියලා තමයි කියන්නේ, මොකද Gemma AI models තමයි මේකෙදි පාවිච්චි කරලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback