Google ආයතනය විසින් Vids app එක හරහා වීඩියෝ හදද්දී avatar චරිත හදන්න පුළුවන් අලුත් ක්රමයක් ගෙනල්ලා තියෙනවා. මේකෙන් ඔයාට පුළුවන් ඔයාගෙ කැමති විදිහට avatar චරිත හදලා, ඒ අයට ඕන විදිහට වැඩ කරන්න instructions දෙන්න. ඉතින් දැන් ඔයාට ලේසියෙන්ම වීඩියෝ හදන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback