Google ආයතනය විසින් මෙගාවොට් 1.9ක බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. මේකෙදි සුළං සහ සූර්ය බලය භාවිත කරලා දත්ත මධ්‍යස්ථාන 24 පැය පුරාම ක්‍රියාත්මක කරන්න තමයි මේගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ. මේකට පැය 100ක් පුරාවටම විදුලිය ලබා දෙන යකඩ-වායු බැටරිත් භාවිතා කරනවා.
📰 Source: Read More

Discussion & Feedback