Google සමාගම අලුතින්ම TurboQuant කියලා AI මතකය අඩු කරන ඇල්ගොරිතමයක් හඳුන්වා දීලා තියෙනවා. මේකෙන් AI වල ‘working memory’ එක 6 ගුණයකින් විතර අඩු කරන්න පුළුවන් කියලයි කියන්නේ. හැබැයි තාම මේක තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ, ඒත් HBO එකේ ‘Silicon Valley’ කතා මාලාවේ ‘Pied Piper’ ගැනත් දැන් කට්ටිය කතා වෙනවා!
📰 Source: Read More

Discussion & Feedback