Everest කඳු මුදුනේ Imja ග්ලැසියර විල ආශ්රිතව තිබූ, ගංවතුර අනතුරු ඇඟවීමේ පද්ධතිය 2016 වසරේ සිට නඩත්තු කරලා නැහැ කියලා ආරංචි වෙනවා. BBC එකට කතා කරපු ගම්මුන් කියන්නේ මේක නිසා විශාල පිරිසකට ජීවිත අවදානමක් තියෙනවා කියලයි. මේක ලක්ෂ ගණනක් වියදම් කරලා හදපු එකක්ලු. දැන් නම් සම්පූර්ණයෙන්ම වගේ කඩාගෙන යන තත්වයකට ඇවිල්ලා.
📰 Source: Read More

Discussion & Feedback