Fortnite ක්රීඩාව හදන Epic Games සමාගම, 1000ක් විතර සේවකයන්ව අයින් කරන්න තීරණය කරලා. ඒ වගේම, Fortnite ක්රීඩාවේ තියෙන V-Bucks කියන සල්ලි වල මිලත් වැඩි කරලා තියෙනවා. ක්රීඩාවේ ඉස්සර තරම් කට්ටියක් නැති නිසා තමයි මේ තීරණේ අරන් තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback