Discord ආයතනය විසින් Nitro subscribers ලාට Xbox Game Pass නොමිලේ ලබාගන්න පුළුවන් විදිහට Nitro Rewards නමින් අලුත් ප්රොග්රෑම් එකක් පටන් අරන්. ඒ වගේම Logitech, SteelSeries වගේ ගේමින් බ්රෑන්ඩ් වලින් ඩිස්කවුන්ට් වගේ දේවල්ත් මේකෙදි ලැබෙනවා. ඉතින් ඩිස්කෝර්ඩ් යූසර්ස්ලාට නම් මේක සුපිරිම ආරංචියක්!
📰 Source: Read More

Discussion & Feedback