ප්රවීණ ව්යාපාරික බැරී ඩිලර් කියනවා CNN ප්රවෘත්ති නාලිකාව මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. Wall Street Journal එකේ උත්සවයකදී ඔහු මේ බව ප්රකාශ කළා. ඔහු කිව්වේ ‘CNN නාලිකාව සම්පූර්ණයෙන්ම වඳවෙන්න කලින් මම ඕක ගන්නවා’ කියලයි. ඒ වගේම ඉක්මනටම ඕක කරන්නත් කැමතියි කියලා ඔහු තවදුරටත් සඳහන් කළා.
📰 Source: Read More

Discussion & Feedback