c/Tech • OIO.LK Posted 6 months ago Tech Cloudflare ආයතනයේ කෘතිම බුද්ධිය නිසා රැකියා 1,100ක් අහෝසි වෙයි Cloudflare සමාගම ඔවුන්ගේ සේවකයන්ගෙන් විශාල පිරිසක් ඉවත් කරන බව නිවේදනය කළා. ඒ කියන්නේ 1,100ක විතර පිරිසක්. Cloudflare එකේ CEO මැතිව් ප්‍රින්ස් කියන විදියට AI තාක්ෂණය නිසා දැන් කලින් වගේ සේවකයන්ගේ අවශ්‍යතාවයක් නැහැ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback