ChatGPT සමාගම විසින් හදුන්වා දෙන අලුත්ම GPT-5.3 මොඩල් එක දැන් පරිශීලකයන්ට කරදරයක් වෙලා තිබුන ‘සන්සුන් වෙන්න’ වගේ දේවල් කියන එක නවත්වනවලු. ගොඩක් කාලෙක ඉදන් මේක පරිශීලකයන්ට හිසරදයක් වෙලා තිබුන දෙයක්. සමාගම කියන්නේ මේකෙන් පරිශීලකයන්ට දැනෙන අපහසුතාවය අඩු කරනවා කියලයි.
📰 Source: Read More

Discussion & Feedback