දැන් ඔයාට පුළුවන් Spotify, Canva, Figma, Expedia වගේ ඇප්ස් චැට් ජීපීටී ඇතුලේම පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඩිරෙක්ට්ම ඔයාට ඕන දේවල් මේ ඇප්ස් වලින් චැට් ජීපීටී හරහාම කරගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ වැඩ ගොඩක් ලේසි වෙනවා වගේම ගොඩක් දේවල් ඉක්මනට කරගන්නත් පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback