දැන් ඔයාට පුළුවන් Spotify, Canva, Figma, Expedia වගේ ඇප්ස් කෙලින්ම ChatGPT ඇතුලේ පාවිච්චි කරන්න. මේකෙන් ඔයාගේ වැඩ ගොඩක් ලේසි වෙනවා වගේම, ගොඩක් දේවල් එක තැනකදීම කරගන්නත් පුළුවන්. ඉතින් දැන්ම ChatGPT පාවිච්චි කරලා බලන්නකෝ මේ අලුත් පහසුකම් කොහොමද කියලා!
📰 Source: Read More

Discussion & Feedback