c/Local News • OIO.LK Posted 6 months ago Local News CBL සමූහ සභාපති රම්‍යා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි CBL සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍යා සනත් අමරවීර වික්‍රමසිංහ මහතා අද (පෙබරවාරි 28) අභාවප්‍රාප්ත වූ බව සමාගම නිවේදනය කරයි. ඔහුගේ අභාවය සමූහ ව්‍යාපාරයට මෙන්ම රටටම බරපතල පාඩුවක් බව නිවේදනයේ සඳහන් වේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback