c/Local News • OIO.LK Posted 6 months ago Local News Byju’s ආරම්භකයාට සිංගප්පූරු අධිකරණයෙන් මාස 6ක සිර දඬුවම් ඉන්දියානු අධ්‍යාපන තාක්ෂණ සමාගමක් වන Byju’s හි නිර්මාතෘ Byju Raveendran ට සිංගප්පූරු අධිකරණයක් මාස 6ක සිර දඬුවමක් නියම කර තිබේ. අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබියදී ඔහු එය නොසලකා හැරීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback