දකුණු කොරියාවේ සුප්රසිද්ධ BTS K-pop සංගීත කණ්ඩායම විසින් ඔවුන්ගේ ගෝලීය ප්රසංග සංචාරය බ්රහස්පතින්දා දින ආරම්භ කළා. ගොයැන්ග් හි පැවති ප්රසංග තුනකින් පළමුවැන්නත් සමග මෙම සංචාරය ආරම්භ වුණා. රසිකයන් බොහෝ බලාපොරොත්තුවෙන් සිටි මෙම ප්රසංගය ඉතාමත් සාර්ථක වුණා.
📰 Source: Read More

Discussion & Feedback