Central Districts කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක Brett Randell, ප්රථම පෙළ ක්රිකට් ඉතිහාසයේ කඩුලු 5ක් පන්දු 5කදී දවා ගත් පළමු ක්රීඩකයා බවට පත් වුණා. ඊට අමතරව පන්දු 8කදී කඩුලු 6ක් දවා ගනිමින් ඔහු තවත් වාර්තාවක් පිහිටුවා තියෙනවා. Brett Randell ගේ මේ දක්ෂතාවය නිසා හැමෝම පුදුමයට පත්වුණා.
📰 Source: Read More

Discussion & Feedback