Bim10 තරගාවලියේදී සිදුවූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ක්රීඩක ජාවෝන් සීර්ල්ස්ව තාවකාලිකව ක්රීඩාවෙන් අත්හිටුවා තිබෙනවා. ඒ වගේම කණ්ඩායම් හිමිකරු චිත්රන්ජන් රතෝඩ් සහ නිලධාරී ට්රෙවොන් ග්රිෆිත්ටත් දූෂණ විරෝධී නීති යටතේ චෝදනා එල්ල වී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback