ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය (CA) ටැමිල් නාඩු ක්‍රිකට් සංගමය (TNCA) සහ BCCI වෙතින් ධනාත්මක ප්‍රතිචාර ලබාගෙන ඇත. චෙපොක්හි පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර, BBL තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් මාසේ චෙන්නායි හිදී පැවැත්වීමට නියමිතය.
📰 Source: Read More

Discussion & Feedback