BBC නාලිකාව විසින් තිරගත කිරීමට නියමිත ‘Crookhaven’ කතා මාලාවේ ට්රේලර් එක දැන් එළිදැක්වුවා. මේක J.J. Arcanjo ගේ පොත්වලට අනුව නිර්මාණය කරපු කතාවක්. මේකේ ප්රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Dougray Scott, Julie Hesmondhalgh, Keith Allen වගේම Amari Bacchus කියන තරුණ රංගන ශිල්පිනියයි. කතාවේ තියෙන්නේ රහස් ගොඩක් තියෙන පාසලක සිදුවන සිදුවීම්.
📰 Source: Read More

Discussion & Feedback