‘Adolescence’ නමැති කතාමාලාව BAFTA රූපවාහිනී සම්මාන උළෙලේදී වාර්තාගත ජයග්රහණයක් ලබා තිබෙනවා. තරුණ පරපුරේ සමාජ ගැටලු කතා කරන මේ කතාමාලාව BAFTA සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනාගත්තා. ස්ටීවන් ග්රැහැම් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් අතර, ඔහු ප්රථම වරටයි BAFTA සම්මානයක් දිනන්නේ.
📰 Source: Read More

Discussion & Feedback