Netflix ආයතනය ක්රීඩා සජීවීව විකාශනය කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් කරගෙන යනවා. ඒ අනුව ඔවුන් Apple සමාගම සමග එකතුවෙලා Formula 1 කැනේඩියානු ග්රෑන්ඩ් ප්රී තරඟය විකාශනය කරන්න තීරණය කරලා තියෙනවා. මේක ක්රීඩා ලෝලීන්ටත්, Netflix නරඹන්නන්ටත් හොඳ ආරංචියක්.
📰 Source: Read More

Discussion & Feedback