Apple සමාගම කියන විදියට LockDown Mode දාලා තියෙන iPhone, iPad වගේ ඒවාට spyware වලින් තාම ගැහුවෙ නැහැ කියලයි. පරණ software තියෙන ඒවාට හැකින්ග් ටූල්ස් ගැන විස්තර කාන්දුවක් වෙලා තියෙන වෙලාවකයි මේක කියන්නේ. ඉතින් Apple එකෙන් කියන්නේ LockDown Mode එකෙන් ආරක්ෂාව හොඳට තියෙනවා කියලයි.
📰 Source: Read More

Discussion & Feedback