Apple සමාගම පසුගිය අවුරුද්දේදී iPhone මිලියන 55ක් පමණ ඉන්දියාවේ නිෂ්පාදනය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. චීනයේ පවතින තත්ත්වයත් එක්ක Apple සමාගම මේ තීරණය අරන් තියෙනවා. ඉතින්, iPhone නිෂ්පාදනය ඉන්දියාවට මාරු කිරීම දැන් වේගවත් වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback