ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ටිම් කුක් ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. 1998 දී ඇපල් ආයතනයට එකතු වූ ඔහු 2011 දී ස්ටීව් ජොබ්ස්ගෙන් පසු එම තනතුරට පත් වුණා. ඔහුගේ නායකත්වය යටතේ ඇපල් සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වටිනාකමක් ඇති දැවැන්ත ආයතනයක් බවට පත් වුණා.
📰 Source: Read More

Discussion & Feedback