Apple සමාගම, කෘතිම බුද්ධි (AI) විශේෂාංග ගැන iPhone ගැනුම්කරුවන්ව රවට්ටා ගත්තා කියලා පැමිණිල්ලක් තිබුණා. ඒකට වන්දි විදිහට ඩොලර් මිලියන 250ක් ගෙවන්න Apple එක තීරණය කරලා තියෙනවා. ගිය අවුරුද්දේ තමයි මේ චෝදනාව ආවෙ, AI ගැන වැරදි විදිහට දැන්වීම් දීලා iPhone ගැනුම්කරුවන්ව රවට්ටා ගත්තා කියලා.
📰 Source: Read More

Discussion & Feedback