Apple සමාගම ඔවුන්ගේ App Store එකේ ඉන්න ඩිවලොපර්ස්ලාට තවත් විස්තර දැනගන්න පුළුවන් 100කට වැඩිය metrics එකතු කරනවා. මේකෙන් එයාලට සල්ලි හොයන විදිහ, subscription ගැන සහ usersලාගේ හැසිරීම් ගැන තවත් තොරතුරු බලාගන්න පුළුවන්. Apple එක AI තාක්ෂණය පැත්තටත් ගොඩක් focus කරන නිසා මේක එයාලගේ app ecosystem එක තවත් ශක්තිමත් කරනවා.
📰 Source: Read More

Discussion & Feedback