Apple සමාගම විසින් iPhone, iPad සහ Mac පරිගණක සඳහා ‘background security improvement’ නමින් හඳුන්වන පළමු ආරක්ෂක යාවත්කාලීන කිරීම නිකුත් කර තිබෙනවා. මේකෙදි වෙලා තියෙන්නේ Safari browser එකේ තිබුණු දෝෂයක් නිවැරදි කරලා තියෙනවා. මේක Apple වල අලුත්ම software එකේ තියෙන Safari වලට බලපාපු ගැටලුවක්.
📰 Source: Read More

Discussion & Feedback