ආරක්ෂක පර්යේෂකයන් විසින් Android ඔත්තු මෘදුකාංග සහ වංචනික ක්රම භාවිත කරමින් iCloud පිවිසුම් තොරතුරු සොරකම් කර, ගොදුරු වූවන්ගේ උපාංග හැක් කළ හැකර් කල්ලියක් පිළිබඳව අනාවරණය කර තිබෙනවා. මෙම කල්ලිය විසින් සිදුකරන ලද ඔත්තු බැලීමේ මෙහෙයුමක තොරතුරු අනාවරණය කරගත් අතර, ඔවුන්ගේ ප්රධාන ඉලක්කය වී තිබුනේ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමයි.
📰 Source: Read More

Discussion & Feedback