Amazon සමාගම ඔවුන්ගේ වෙබ් අඩවියට සහ ජංගම දුරකථන ඇප් එකට සෞඛ්‍ය AI සහායකයෙක් හඳුන්වා දීලා තියෙනවා. මේකෙන් පුළුවන් සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්න වලට උත්තර දෙන්න, වාර්තා පැහැදිලි කරන්න, බෙහෙත් වට්ටෝරු අලුත් කරගන්න, වෛද්‍ය හමුවීම් වෙන් කරගන්න වගේ ගොඩක් දේවල් කරන්න. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.
📰 Source: Read More

Discussion & Feedback