Amazon ආයතනය දැන් ඇමෙරිකාවේ පාරිභෝගිකයන්ට විනාඩි 30ක් වගේ සුළු කාලයකින් බඩු ගෙදරටම ගෙනත් දෙන අලුත් සේවයක් පටන් අරන්. මේකෙන් කෑම බීම, ගෙදරට ඕන කරන බඩු, වගේ ගොඩක් දේවල් ඉක්මනටම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් දැන් බඩු ගන්න තවත් ලේසියි නේද?
📰 Source: Read More

Discussion & Feedback