කෘතිම බුද්ධි සමාගමක් වන ඇන්ත්‍රොපික් (Anthropic) ආයතනය තමන්ගේ AI තාක්ෂණය ‘විශාල වශයෙන් වැරදි ලෙස භාවිත කිරීම’ වළක්වාගන්න උත්සාහ කරනවා. ඒ සඳහා අවි පිළිබඳ විශේෂඥයෙක් සොයමින් සිටින බව ඔවුන් පවසනවා. ඔවුන්ගේ AI පද්ධතිවලින් සිදුවිය හැකි අනර්ථ වළක්වාගැනීම තමයි ඔවුන්ගේ අරමුණ.
📰 Source: Read More

Discussion & Feedback