අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සමාජ මාධ්‍යවල අගමැතිගේ නම සහ ඡායාරූප භාවිතා කරමින් පතුරුවන AI උත්පාදිත ව්‍යාජ පුවත් පිළිබඳව මහජනතාව දැනුවත් කර තිබෙනවා. මෙම ව්‍යාජ පුවත් විශ්වාස නොකරන ලෙසත්, ඒවා බෙදා නොගන්නා ලෙසත් අගමැති කාර්යාලය ඉල්ලීමක් කරනවා.
📰 Source: Read More

Discussion & Feedback