ඩෝර් ඩෑෂ් ආයතනය විසින් ‘Tasks’ නමින් නව ඇප් එකක් හඳුන්වා දීලා තියෙනවා. මේකෙන් වෙන්නේ ඩිලිවරි කරන අයට, එදිනෙදා වැඩ කරන විදිහ වීඩියෝ කරලා එවලා හරි, වෙනත් භාෂාවකින් කතා කරලා හරි මුදල් හොයන්න පුළුවන්. කෘතිම බුද්ධිය පුහුණු කරන්න තමයි මේක කරන්නේ.
📰 Source: Read More

Discussion & Feedback