A24 සමාගම විසින් ‘ටෝනි’ චිත්රපටියේ පළමු ට්රේලරය එළිදැක්වූවා. මේක ප්රසිද්ධ සූපවේදියෙක් වුන ඇන්තනී බෝර්ඩේන්ගේ චරිතය නිරූපණය කරන චිත්රපටියක්. හොල්ඩෝවර්ස් චිත්රපටියෙන් ආපු ඩොමිනීක් සෙසා තමයි මේකේ බොර්ඩේන්ගේ චරිතය නිරූපණය කරන්නේ. අගෝස්තු මාසයේ තිරගත වීමට නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback