c/Local News • OIO.LK Posted 5 months ago Local News 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිනය නිවේදනය කෙරේ විභාග දෙපාර්තමේන්තුව 2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත බව නිවේදනය කර තිබේ. අයදුම්පත් භාර ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු පසුව දැනුම් දෙනු ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback