චීනයත් එක්ක තියෙන නොසන්සුන්කාරී තත්ත්වයන් එක්ක, ස්වයං පාලනයක් තියෙන තායිවානයට ආසන්න යොනාගුනි කියන දුරස්ථ දිවයිනෙ 2031 වෙනකොට මිසයිල dispalay කරන්න ජපානය ලෑස්ති වෙනවා. මේකෙන් චීනය සහ තායිවානය අතර තියෙන තත්වය තවත් උග්ර වෙන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback