ඉන්දිය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය 2026 වසරේ මාර්තු 28 වෙනිදා පටන් ගන්නවා. ඒ වගේම අවසන් තරගය මැයි 31 වෙනිදා පැවැත්වීමට නියමිතයි. කාලසටහන ප්රමාද වීමට හේතුව තමයි, අස්සම්, තමිල්නාඩු සහ බටහිර බෙංගාලයේ ප්රාන්ත මැතිවරණ තියෙන නිසා.
📰 Source: Read More

Discussion & Feedback