2026 ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් (CSK) සහ ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායම් අතර තරග පැවැත්වෙන ස්ථාන වෙනස් කරලා. ඒකට හේතුව විදිහට කියලා තියෙන්නේ අප්‍රේල් 26 වැනිදා අහමදාබාද් සහ ගුජරාට් ප්‍රාන්තයේ තවත් ප්‍රදේශවල පැවැත්වෙන මහ නගර සභා මැතිවරණ නිසා බවයි.
📰 Source: Read More

Discussion & Feedback