2026 ඉන්දිය ප්රිමියර් ලීග් (IPL) ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ බැංගලෝර් නුවර නොව අහමදාබාද් නුවරදී බව වාර්තා වෙනවා. ඊට අමතරව පළමු සුදුසුකම් ලැබීමේ තරගය ධර්මශාලාහිදීත්, ඉවත් කිරීමේ තරගය සහ දෙවන සුදුසුකම් ලැබීමේ තරගය නව චන්දිගාහ්හිදීත් පැවැත්වීමට නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback