c/Local News • OIO.LK Posted 6 months ago Local News 2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 29,000කට වැඩි පිරිසක් වාර්තා වෙයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි මෙම වසරේ මේ දක්වා ශ්රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 29,589ක් වාර්තා වී ඇත. රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ජනතාව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ඒකකය අවධාරණය කරයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback