ඉරිදා දවසේ පැවැත්වෙන හොලිවුඩයේ ඉහළම සම්මානය වන ඔස්කාර් සම්මානය වෙනුවෙන් ‘සිනර්ස්’, ‘වන් බැට්ල් ආෆ්ටර් අනදර්’ සහ ‘හැම්නෙට්’ වැනි සිනමා නිර්මාණ තරඟ වදිනවා. මේ අතරින් කවුරු දිනයිද කියලා දැනගන්න ඔයාලත් ආස ඇති නේද? බලමුකෝ එදා මොකද වෙන්නේ කියලා.
📰 Source: Read More

Discussion & Feedback