c/Local News • OIO.LK Posted 6 months ago Local News 2026 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ විභාග දෙපාර්තමේන්තුව 2026 වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කර තිබෙනවා. මෙම විභාගය සඳහා සහභාගී වන සිසුන්ට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකියි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback