2025 (2026) වර්ෂයේ උසස් පෙළ විභාගයේ ප්රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ වගේම, ප්රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන Doenets.lk වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බව දන්වා තිබෙනවා. ඉතින්, ප්රතිඵල බලාගන්න බලාගෙන ඉන්න අයට දැන් ඒවා බලාගන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback